අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | Husky And His White Cat Shizun




දන්මෙයි / Danmei නොහොත් Chinese Boy's love කතා ගණයට අයත්වන අර්හා හ' තා ද බයි මාඕ 

ශ'සුන් නොහොත් The Husky & His White Cat Shizun යනු රොව් බාඕ බු'ච රොව් නොහොත් Meatbun Doesn't Eat Meat නැමති වෙබ් නවකතා කතුවරිය විසින් රචිත ඉතා  ප්‍රසිද්ධ වෙබ් නවකතාවකි, මෙය නිල වශයෙන් සහ නිල නොවන වශයෙන් භාෂා බොගෝමයකට පරිවර්තනය වූ ජාත්‍යන්තර වශයෙන් පාඨක සිත් දිනාගත් නවකතාවකි. මෙම පරිවර්තන බොලොග් අඩවිය මඟින් එහි සිංහල පරිවර්තතන ගෙන ඒමට සූදානම් වන අතර මෙහි සඳහන් කිසිදු පාඨයක් හෝ වදනක් මාසාතු නොවන බව ඉදුරා පවසමින් මෙහි ඇති සියළුම පාඨයන් කතෘසතු වේ. මෙම සිංහල පරිවර්තනය පමණක් මාසතුවේ

මෙහි ඇති කිසිදු අන්තගථ පාඨයක් නිසි පරිදි අයිතීන් ලබා දීමකින් තොරව උපුටා නොගන්නා ලෙස දන්වා සිටිමි. 


නවකතාවේ චීන නම二哈和他的白猫师尊 Èr hā hé tā de bái māo shī zūn

ඉංග්‍රීසි නම The Dumb Husky & His White Cat Shizun

කතෘ : 肉包不吃肉 / Ròu bāo bù chī ròu/ Meatbun Doesn’t eat Meat

ඉංග්‍රීසි පරිවර්තක@rynnamonrolls

එළිදැක්වූ වර්ෂය : 2017

පරිච්ජේද ගණන : 311 සහ අතිරේක 49


පටුන 


සාරාසංග්‍රහය


පළමු භාගය : භින්න මංතලව්


වර්ණ ශලබ නුවර


ළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

දෙවන දිගහැරුම : මේ උත්තමයාණෝ ජීවතුන් අතර

තෙවන දිගහැරුම : මේ උත්තමයාණන් ගේ ශාස්ත්‍රාලයේ දෙටු අයියණ්ඩිය

සිව්වන දිගහැරුම : මේ උත්තමයාණන් ගේ ඥාති සොහොයුරා

පස්වන දිගහැරුම : මේ උත්තමයාණෝ සොරා නොගත්තෝ ය.

සයවන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ ඇදුරුතුමා

සත්වන දිගහැරුම : මේ උත්තමයාණෝ වොන්ටොන් වලට ප්‍රිය කරති.

අටවන දිගහැරුම : මේ උත්තමයාණන් හට දඩුවම් ලැබුණේ ය.

නවවන දිගහැරුම : මේ උත්තමයාණෝ රංගන ශිල්පියෙකු නොවෙති.

දසවන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ පළමු මෙහෙයුම

එකළොස් දිගහැරුම : මේ උත්තමයාණන්ගේ වෑයම උණුසුම් හාදුවකටයි , දැනෙන සතුට!

දොළොස්වන දිගහැරුම : මේ උත්තමයාණෝ වැරදි පුද්ගයෙක් සිපගත්තෝ ය.....මොන මගුලක් ද ඒ??!!.....

දහතුන්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ මනාලිය

දාහතරවන දිගහැරුම : මේ උත්තමයාණෝ විවාහ වෙති.

පහළොස්වන දිගහැරුම : මේ උත්තමයාණන් මෙවැනි නිරාවර්ණිත මංගය රැයක් දුටු ප්‍රථම අවස්ථාවයි.

සොළොස්වන දිගහැරුම : මේ උත්තමයාණෝ මවිත වූහ.

දාහත්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ ඇදුරුතුමාට අනතුරක් විය, මේ උත්තමයාණෝ ඇත්තටම....

අටවන දිගහැරුම : මේ උත්තමයාණෝ වරක් ඔබෙන් බැගෑපත්ව අයද සිටියෝ ය.

දහනවන දිගහැරුම : මේ උත්තමයාණෝ ඔබට කතාවක් කියන්නම්.

විසිවන දිගහැරුම : මේ උත්තමයාණෝ ඔබට කතාවක් කියන්නම්. (2 වන කොටස)

විසිඑක්වන දිගහැරුම : මේ උත්තමයාණෝ ඔබට කතාවක් කියන්නම්. (3 වන කොටස)

විසිදෙවන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ ඇදුරුතුමා කිපීමට ඔන්න මෙන්න ය.

විසිතුන්වන දිගහැරුම : මේ උත්තමයාණන් හට ඔහුව නවතාලිය නොහැකි විය.

විසිහතර වන දිගහැරුම : මේ උත්තමයාණෝ ඔහුට තුෂ්ණි යුද්ධයක් ප්‍රකාශ කරති.

විසිපස්වන දිගහැරුම : මේ උත්තමයාණන්ට ඔහුත් සමඟ නම් බැරිය!

විසිහය දිගහැරුම : මේ උත්තමයාණන් සහ ඔහුගේ ප්‍රථම හමුවීම.

විසිහත්වන දිගහැරුම : මේ උත්තමයාණන් ඔබට මියැන් බඳුනක් සාදා දෙන්නම්.

විසිඅට වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ මනස වංකගිරියක පැටලුණි

විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.

තිස්වන දිගහැරුම : මේ උත්තමයාණන් හට ටෝෆු කෑමට අවැසි නැත.

තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)


දෙවන භාගය : භෙම ‍යාත්‍රාන්තය 


තුන්වන භාගය : නිමා අවිසරඹ



Comments

  1. Thank you akki.🥺❤

    ReplyDelete
  2. Like bottun එකත් add කරන්න

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මේ කතාවේ ඉතිරි කොටස් ටිකත් දාන්නකෝ
    32 කොටසේ ඉදලා
    කතාව හරිම ලස්සනයි ❤️

    ReplyDelete
  5. Meke ithuru tika danne nadda

    ReplyDelete
  6. Ithuru tika dennakoo

    ReplyDelete
  7. Anee meke ithuru tika dennako. Man harima asaven kiyewwe meka harima lassanai. 🥺🥺

    ReplyDelete
  8. අනේ මට කියන්න පුලුවන් ද මේකෙ දෙවන භාගය තුන්වන භාගය කියලා දාලා තියෙන topic කියවන්නෙ කොහොමද කියලා open wenne ne.ne

    ReplyDelete
  9. Ane dn meka den nadd 🥺🙏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | තිස්එක්වන දිගහැරුම : මේ උත්තමයාණන්ගේ බෝෆු. (1)

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | පළමු දිගහැරුම : මේ උත්තමයාණෝ මෙලොවින් සමුගත්හ.

අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | විසිනව වෙනි දිගහැරුම : මේ උත්තමයාණන්හට නුඹේ මියැදීම අවැසි නැත.