අමන හස්කි බලු පෝතකයා සහ ඔහුගේ ස්වේත බිළාල ඇදුරාණන් | දෙවන දිගහැරුම : මේ උත්තමයාණෝ ජීවතුන් අතර
[අවවාදයයි : පහළොස් වියැති මෝ රන් අබිසරු තුරුලක]
“මාගේ සිතුවිලි අළු වී ඇති මොහොතක හදවත නිසොල්මන් විය. නමුත් නොසීතූ මොහොතේ වස්සාන ආලෝකය සිහිල් රාත්‍රිය අතුරින් බබළලයි. සුරලොව හට නිම්නයන්හි තනිවූ තෘණ පත්‍රයෝ කෙරෙහි අනුකම්පා ඉපදී වත් ද ? ඒ කෙසේ වුවත් ලොව කටුකත්වයෙන් පිරී තිබීම මා තවමත් බිය ගන්වන කරුණකි”
වනිතාවකගේ සුමිහිරි හඩ ඔහුගේ සවනට කඩා හැලිණ. එම කවි පදවැන් මුතු ඇට සහ හරිතාමණී මෙන් ය. නමුදු එවා මෝ රන් හේ හිස වියවුල් ලෙස කම්පිත කරවිය, නහර සහ ඇසි පිල්ලම් කෝධයෙන් ඇඹරෙන්නට විය.
“කිමෙක් ද මේ ඝෝෂාව, කොහින්ද මේ සවන් දෙදරවන අමිහිර නාදය පැමිණෙන්නේ, සේවකයණි! ගහපල්ලා අර බැල්ලට පා පහරක් කන්දෙන් පහළට වැටෙන්නට”
ගර්ජනා කිරීමෙන් පසු මෝ රන් හට එහි යම් දෝෂයක් ඇති බව නොවැටහුනේ ද
ඔහු මිය ගොස් නොමැතිද?
ද්වේෂය සහ ක්‍රෝධය , වේදනාව ස තනිකම , ඔහුගේ ළයට වැදුණු කිණිසි පහරක් මෙන් දැනුණි. මෝ රන් කෙමෙන් තම දෙනෙත් විවර කළේය.
ඔහුගේ මරණයට ප්‍රථමයෙන් වූ සියල්ලම පාහේ පවනෙහි විසිරුණු හිම මෙන් විය. ඔහු තමා ඇඳක් මත වැතිර සිටින බව දැනගතේ ය. නමුත් එය සෂන් කදු මුදුනෙහි වූ ඇඳක් නොවිණ, එහි මකරෙකු සහ ෆීනික්ස් පක්ෂියෙකු කැටයම් කොට තිබුණි, එම දැව තුළින් සැර චූර්ණ ගන්ධක් දැනුණි. පැරණි ඇතිරිල්ල රෝස සහ දම් පැහැති විය. මැන්ඩරින් තාරාවන් එහි ගෙත්තම් කොට තිබිණ. මෙවැනි ඇදන් දක්නට ලැබෙනුයේ වේශ්යාගාරයන් හි පමණි.
මෝ රන් ගල් ගැසිණ
මේ කොහේද කියා ඔහු දනී
මෙය සෂන් කදු මුදුනට ළග විනෝදාශ්වාදයට වෙන් කරන ලද පුරයකි
මෙම විනෝද පුරය හි අර්ථය වන්නේ ද මෙම වේශ්යාගාරයයි. පහසුවෙන් ඒමට හා යෑමට හැකිය.
මෝ රන් හට ඔහුගේ තාරුණ්‍යය අශිෂ්ටත්වය සහ සල්ලාලකමින් පිරි යුගයක් විය. මසකින් හරි අඩක් පමණ ඔහු විනෝදාශ්වාදය සදහා ගත කළේය. නමුත් ඔහුට විසිවෙනි විය සපිරුණු විට මෙම පෙදෙස අලවි කිරීමෙන් පසු එය මුද්‍රිකපාන වෙළදාම් කරන් ස්ථානයක් බවට පත් විය. ඔහුගේ මරණයෙන් පසු මෙහි පැමිණියේ කෙලෙසද ?
වේශ්යාගාරයක පුනරුප්පත්තිය ලබා පාරිභෝගිකයින් රැගෙන ඒමට තරම් අපායෙහි රජ්ජුරුවෝ ඔහුට මේ තරම් විශාල දණ්ඩනයක් දී තිබෙනුයේ එතරම්ම ඔහු පව් කළ පුරවගේ මිනිසුන්ට වැරදි කර තිබෙන නිසාවත් ද?
මෝ රන් හැරී බැලූ විගස ඔහුගේ පරිකල්පනයෝ තරමක් වියරු ලෙස වියවුක් වූහ.
අනපේක්ෂිත රුවක් ඔහු ඉදිරි පිට මුහුණට මුහුණ ලූ අඩනින්දෙන් මෙන් ඇදිණ
“ඇන්නෑවක් ද මේ ? ඔහුට එහා පසින් තවත් පුද්ගලයෙක් සිටිණුයේ මන් ද?”
සම්පූර්ණයෙන්ම නිරුවත් පුරුෂයෙක්
ඔහු ඉතා ලස්සනයි, පියකරුයි දුටුවන් නෙත් වසග කරයි, ඔහු ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් හෙබියි.
මෝ රන් කිසිදු භාවයක් ප්‍රකාශ නොකළේ ය, නමුත් ඔහුගේ හදවත සම්පූර්ණයෙන්ම පාහේ කලබලයට පත්ව තිබිණ. ඔහු එම කොලුවාගේ ලස්සන මුහුණ දෙස මද වේලාවක් බලා සිටියේ ය. එක වරම ඔහුට සිහිය එළවිය.
මෙම කොලු සෙල්ලම් බඩුව සමග තමා ඔහු තරුණ වියේදී සෙල්ලම් කළේ, මොහුගේ නම රොං සන් ද නැත්නම් රොං ජියෝ ද?
සන් වූවත් ජියෝ වූවත් කම් නැත , ගැටලුවක් පැන නැගුනහොත් එය වන්නේ නම් මෙම අබිසරු පුරුෂයා වසර ගණනකට පෙර සමාජ රෝගයක් වැළදී මිය ගියේ ය, ඔහුගේ අස්ථි පවා මේ වන විට දිරාපත් වී තිබිය හැක. නමුත් දැන් ඔහු සියුම ලෙස ඔහු අසලටම තුරුලු වී ඇත. ඔහුගේ ගෙල සහ උරහිස් දම් පැහැ කැළැල් වලින් පිරී තිබිණ. ඒවා රති කෙළියෙහිදී වන සැපීම ය.
මෝ රන් මුහුණ දිගුකර , තම ඇද ඇතිරිල්ල ඔසවා පහළට එබී බැලුවේ ය.
මෙම රොං හෝ කවුරුන් හෝ, ඔහු ජියෝ ද සන් ද කියා දන්නේ නම් නැත , නමුත් ඔහුට රොං ජියෝ යැයිවත් පවසමු . රොං ජියෝ ගේ පියකරු කුඩා ශරීරය ලණු වලින් සිදුවූ සීරීම වලින් පිරී තිබිණ. ඔහුගේ සියුමැළි දෙවටොර ලණු වලින් පටලවා බැද තිබුණි.
මෝ රන් තම නිකට පිරි මැද්දේ ය : කෙතරම් අගනේ ද
බලන්න එම අලංකාර ලණු සිත්තම් දෙස, නිපුණ ශිල්පීක්රමය , හුරු පුරුදු දසුනක්
ඔහුම නොවෙයිද තමාටම මේ මගුල් විකාර කර ගනුයේ ?!!
ධ්‍යානවේදියෙකු ලෙස , ඔහු පුනරැප්පත්ති සංකල්පය පිළිබදව බොහෝමයක් පුස්තක කියවා තිබේ, ඔහු සැක කළ අන්දමින් ඔහු කෙලෙසක හෝ කාලය ආපස්සට ගොස් තිබේ.
ඔහුගේ සැකය තහවුරැ කර ගැනීමටම ඔහුට අසල තිබූ තඹ කැඩපත හසුවුණි, එය අබලන් වූ එකක් වූවත් එය නොපැදිලිව හෝ ඔහුගේ පෙනුව කෙසේ දැයි බලා ගැනීමට තරම් ඉවහල් විය.
මෝ රන් මිය යනවිට ඔහු දෙතිස් වියෙහි පසුවිය. නමුත් කැඩපතෙහි වූ එම මුහුණ තරුණ විය, මනවඩනා එම සොදුරු මුහුණින් යෞවනවයේ ඇති ගර්වය දෝරේ ගලා යැයි. පහලොස් හෝ සොළොස් වියට නො අඩු ලෙස පෙනී යයි
එම කුටියෙහි අන් කිසිවෙකුත් නොසිටියේ ය. එමෙන්ම , ධ්‍යානවේදී ලොවෙහි කුරිරු පාලකයා , බාෂු හි දුෂ්ට සැහැසි රජා, මරණීයයන්ගේ ලොවෙහි අධිරාජ්‍යයා, සෂං කදු ශිඛරාධිපති, තාශියැන් ජූන් අදිරද මෝ රන් බොහෝ වෙලාවක් කල්පනා කිරීමෙන් පසු ඔහුගේ සිතුවිල්ල ප්‍රකාශ අවංක ලෙසටම ප්‍රකාශ කළේ ය.
“මගුල.....”
නිදා සිටි රොං ජියෝ මගුල ලෙසටම අවදි විය
සොදුර දෙය මලානික ලෙස සිද ගත්තේ ය, තුනී ඇද ඇතිරිල්ල තම උරහිස් පෙනන සේ ඉවත් කරමින් සිදුමැලි ඡවිය පෙනෙන්නට විය. ඔහු ඔහුගේ දිගු සිනිදු වරලස එකතු කරමින් , පීච් මල් කැකුළු වැනි රතු බොදව ගිය නෙතු විදහා , ඈනුම් අරින්නට විය.
“අහ්! මෝ....ස්වාමිපුත්‍රයා, වේලාසනින් අවදි වෙලා”
මෝ රන් කිසිවක් නොපැවසුවේ ය. කාලයක් ඔහු රොං ජියෝ වැන්නවුන්ට සැබැවින්ම ප්‍රියයි. සෞමය , ලාලිත්‍ය ස්ත්‍රි ගුණාංග ඇති. නමුත් දෙතිස් වියැති තාශියැන් ජූන් හට නම් මොන එහෙකට මැවැනි පුද්ගලයෙකුට කැමති වූවාද යන්න නිරාකරණය කළ නොහැකි විය.
“ඔබතුමාට හරි හැටි නින්දක් පෙර රාත්‍රියේ දී නොලැබුනෙහු ද? දුස්ස්වප්නයක් වත් දුටුවේ ද?”
මේ උත්තමායාණන් වලකජ්ජා ගැහුවේ ය, කෙසේ ද එම දුස්ස්වප්නය දැනෙනුයේ
රොං ජියෝ සිතුවේ ඔහුගේ සිතේ ස්වභාවය එතරම් හොද නැති හෙයින් ඔහු මෙම නිහඩ බව දිගින් දිගට තබා ගෙන සිටින බවය. ඔහු ඇදෙන් බැස වක්‍ර වූ කවුළුව ඉදිරි පිට සිටගත්තේ ය. ඔහු දෙඅත් බැද ගෙන මෝ රන්ට පිටුපා සිටියේ ය.
මෝ වංශාධිපතිතුමනි! මට ඇහුම්කන් දෙන්නකෝ , මෙනවා ගැනද ඔබතුමා ඔතරම් සිතන්නේ?
මෙම වැළද ගෙන තුරුලු වීම හමුවේ මෝ රන් ගේ මුහුණ නිල් පැහැ ගැනිවිණි. ඔහුට අන් කිසිවක් නොව සිතුණු එකම දෙය නම් මෙම මූසලයාව ඉවතට තල්ලු කොට සියුමැළි මුහුණ මතට සතළොස් අටළොස් වතාවක් අතුල් පහරවල් දීමටය. නමුත් එම සිතුවිල්ල ඔහු යටපත් කර ගත්තේ ය.
ඔහුගේ හිස කැරකෙන්නට විය, ඔහුට තත්ත්වය පිළිබද අවිනිශ්චිත භාවයක් දැනුණි.
සියල්ලටම මත්තෙන් ඔහු නැවත් ඉපදී ඇත නම්, ඔහුට රොං ජියෝ හට ඔහු සමග ප්‍රේමාන්විත රාත්‍රියක් ගත් කිරීමෙන් පසුව එලෙස තැළීමට නොහැක. එය හරියට ඔහු සතුව තිබූ කිරිගරුඬ පාෂාණ අස්ථානගත වූවාක් මෙන් පෙනී යෑමට හැක. ඔහුට එය ලැබීමට නොහැකි විය හැක.
මෝ රන් තම භාවයන් මනා ලෙස හසුරුවා අමතක වූ ලෙසට රංගනයක් යෙදෙන්නට විය.
“අද දිනය කුමක් ද?
රොං ජියෝ මදක් බලා සිට සිනාසී “මැයි මස සතර වෙනි දින”
“තිස් තුන් වෙනි වර්ෂය?”
“ඒ පසුගිය වර්ෂය, දැන් මේ ගත වනුයේ තිස් සතර වෙනි වර්ෂයයි, පෙනෙන විදිහට නම් උසස් ගණයේ පුද්ගලයින් අමතක වීමට නැඹුරුයි වාගේ”
තිස් සතර වෙනි වර්ෂය
මෝ රන් ගේ හිසහි වූ දැති රෝදය කැරකෙන්නට විය.
මෙම වර්ෂයේ ඔහු සොළොස් විය සපිරීමට නියමිත ය. දීර්ඝ කාලීනව අතුරුදන්න සිටි සෂං කදු මුදුනේ ප්‍රධානීතුමාගේ තාඩන පීඩන වලට ලක්ව සිටි ණහවෙක් වැන්ව බෑනණුවන් රාත්‍රිය මුළුල්ලේ අත්ත්ක වසා සිටින ෆීනික්ස් විහඟයෙකු බවට පෙරලී ඇත.
මෙයින් ගම්‍ය වන්නේ ඔහු පුනර්භවයක් ලබා තිබීම ද ?
එසේ නැතිනම් රාත්‍රියෙහි දුටු විකාර රූපී මරණය පිළිබද වූ ස්වප්නයක් ද?
රොං ජියෝ සිනාවක් පෑවේය. “මෝ වංශාධිපතිතුමාට දිනයත් අමතක වීමය තරම් කුසගිනියි වගේ, මදක් සිටින්නකෝ මම ආහර රැගෙන එන්නම්. කොහොමද තෙලෙන් බැදපු වෙල්ලවැහුම්?”
මෝ රන් නැවත ඉපදුනා පමණි, මෙවැනි දෙයක් සමග ගණුදෙනු කරනුයේ කෙසේද යන වගක් වත් තාම ඔහුට නොවැටහුනේ ය. නමුත් ඔහු මෙහි තිබෙන ප්රවේෂයම පෙර සේම අනුගමනය කළහොත් එය සුවදායක වේවි. එහෙයි ඔහු ඔහුගේ පෙර වූ ජනකාන්ත ස්වරූපය මවා ගත්තේ ය. පිළිකුල මැඩගෙන ඔහු රොං ජියෝ ගේ මුහුණ මිරිකුවේ ය.
“ ප්රිනීත බවක් නම් හැගේ, මට කැඳත් අවශ්‍යයයි, ඔබේ සුරතින්ම කෑමටත් මට අවැසියි”
රොං ජියෝ වස්ත්‍රයක් දවටාගෙන නික්ම ගියේය, ඔහු වට්ටක්ක කැඳ බදුනක් සහ යොව්ශුවෑන් පස්තෑල තැටියක් වූ බන්දේසියක් අතැතිව විගසින් නැවත පැමිණියේ ය.
මෝ රන් ගේ කුසගින්න හෙයින් ඔහු පස්තෑල ගැනීමට යෑමේදී රොං ජියෝ ඔහුගේ අත ඉවතට දැමුවේට. “මට මේව පිළිගන්වන්නට අවසර දෙන්න ස්වාමිපුත්‍රය.”
රොං ජියෝ වෙල්ලවැහුමක් රැගෙන මෝ රන්ගේ උකුළ මත සිද ගත්තේ ය. ඔහු තුනී සළුවකට වඩා යමක් පැළද නොසිටියේ ය. පාද පළල් කළ විට පෙනෙන සේ විවරවී මෝ රන් දෙසට විහිදෙන්නට විය, ඔහුගේ ඇගෙහි සූක්ෂමතාවයකින් තොරව පිරිමැදෙන්නට විය.
මෝ රන් ඔහුගේ මුහුණ දෙස බැලුවේ ය.
රොං ජියෝට ඔහුගේ කාමාශාවන් යළිත් උත්තේජනය වනවා යැයි සිතුණි. “මොනවාට ද ඔබතුමා මා දෙස බලන්නේ? බොජුන් සිහිල් වේවි”
මෝ රන් මදක් නිහඩව සිට ඔහුගේ පෙර භවයේ රොං ජියෝ කළ යහපත් ක්‍රියා සිහියට නැංවූයේ ය. ඔහුගේ දෙතොල් අද්දර නිතරම සුකුමළ සිනහවකින් සැරසී තිබිණ.
හෙතෙම, තාශියැන් අදිරද අප්‍රසන්න ක්‍රියාදාමයන් අමුත්තක් නොවූයේ ය. ඔහුට වම්කිසි රුචියක් වැඩුණොත්, එය සිදුකිරීමට නම් පිළිකුල යනුවෙන් දෙයක් ඔහුට කොහේවත් නොමැත. මෙම මොහොතේ ඔහු කරනුයේ ද ප්‍රසංගයක් රග දැක්වීමට, එය හරියට ළමා ක්‍රීඩාවක් වැනිය.
මෝ රන් පුටුවට ඇළවෙමින් “හිදහන්න” යනුවෙන් සිනාසෙමින් පැවසුවේය.
“මම දැනටමත් හිදගෙනන සිටින්නේ”
“ඔබට කොහෙන් හිදගැනීමට ද මා පවසන්නෙ යන වග ඔබ දන්නෙහි ද?
රොං ජියෝගේ මුහුණ රතු විය. “ඇයි මෙතතරම් හදිස්සි, ආහාර ගෙන සිටියොත් නරක ද ප්‍රථම්...ආහ්....!”
ඔහු කියා අවසන් කිරීමටත් ප්‍රථමයෙන් මෝ රන් ඔහුව තමා වෙතට ඇදගෙන තද කළේය. රොං ජියෝගේ අත වෙවුලීමෙන් කැද බදුන වැටුනේ ය. ඔහු වේගයෙන් හුස්ම ගනිමින් කතා කිරීමට උත්සහ කළේය. “මෝ ස්වාමිපුත්‍රයාණෙනි, බදුන!”
“එයට කම් නැත”
“න-නමුත් ඔබතුමා ප්‍රථමයෙන්ම ආහාර ගත යුතුයි......මේ....ආහ්......!”
“මම මේ දැන් ආහාර ගන්නවා නොවේ ද?” මෝ රන් ඔහුගේ ඉඟ අල්ලාගත්තේය, රොං ජියෝ ඔහුගේ ගෙල දිගු කළේ ය, ඔහුගේ සුන්දර මුහුණ ඔහුගේ ඇසේ කළු ඉංගිරියාව මත ප්‍රතිබිම්බ ගත විය.
පෙර බවයේ ලිංගික එකතුවීමකද ඔහු සිපගැනීමෙහ් දෙතොල් ග්‍රහණය කර ගැනීමට ප්‍රිය කළේ ය. රොං ජියෝ කෙතරම් ලස්සන පියකරු වූවත් නිවැරදිම වචනෙයෙන් කීවෝත්, මෝ රන් හට ඔහු ගැන කිසිවක් නොහැගුණ බව කීවහොත් එය මුළාවකි.
මෙම දෙතොල් ඔහුට පිටුපා කුමක් ද කරන්නේ යන වග ඔහු දනී. ඔහුටනම් ඒවා බොහෝ සෙයින් පිළිකුල් සහගතයි, ඒවා සිපගැනීමේ ඇල්මක් නම් ඔහුට නොවිය.
දෙතිස් වියැති මෝ රන් සොළොස් වියැති මෝ රන්ට වඩා දෘෂ්ටියෙන් පවා බොහෝ සෙයින් වෙනස් ය.
නිදසුනක් ලෙස සොළොස් වියැති මෝ රන් ප්‍රේමයේ දී සහ සංසර්ගයේ ඇති සියුම්බව දනී එනමුදු දෙතිස් වියැති මෝ රන් හට තිබුණේ ප්‍රචණ්ඩකාරී බව පමණි.
පසුව ඔහු තම ජීවිතයෙ අගලක් වූ මෙවුන්දම් සංසර්ගයෙන් විඩාවට පත්ව සිහිසුන් ගතියෙන් සිටින රොං ජියෝ දෙස බලා, කලබල හේගේ දෙනෙත් මදක් හැරවූයේ ය. ඔහු කෝමළ සිනහවක ඉගියක් රැගෙන සිටියා වූවද, ඔහු සිනහ වන විට ඉතාමත් සුරූපීයි. විවිධ කෝණයන්ගෙන් බැලූ කල ගර්ව දම් පැහැති දීප්තයක් ඇති නෙතු සහල තද කලු පැහැතිය. එම මොහොතේ ඔහු රොං ජියෝව කෙස් වැටියෙන් ඇදගෙන ගොස් ඇද මතට දැම්මේ ය. අහඹු ලෙස මෙන් කැඩුණු බදුනෙහි කැබිලිත්තක් බිමින් ඇහිද ගෙන, රොං ජියෝගේ මුහුණ මතට ළං කළේ ය.
දුක්ඛ දෝමනස්සයන්ට ඔහු නිතරම පාහේ වාඩු ගතේය, දැන් කියා එහි වෙනසක් නොවූහ.
පෙර භවයේදී රොං ජියෝ සහ ඔහුගේ ගණුදෙනුව කෙතරම් ඔහු තැකීමට ලක් කළේ ද යන්න සිතමින් ඔහු , ඔහුට නිදහස ලබා දෙන්නේ කෙසේ ද යන්න පිළිබදවත් සිතුවේ ය. එමෙන්ම රොං ජියෝ ඔහුට කෙළෙහි ගුණ දැක්වූයේ අන් අය සමග එක්ව කූටෝපායන් යොදමින් තමාට වංචා කිරීමෙන් බව ඔහුට සිහිපත් විය. ඔහුගේ දෙනෙත් සිනහවකට නැංවී ඔහු කැබිලිත්ත රොං ජියෝ ගේ කම්මුලට තද කළේ ය.
මෙම පුද්ගලයා ගේ ශරීරය ඔහුගේ ජීවනෝපායයි, මුහුණින් තොරව ඔහුට කිසිවක් නොමැත
සුනඛයෙකු මෙන් පාරේ සැරි සැරීමට ඔහුට බල කරාවි, පොළොවෙහි බඩගෑමට සිදුවේවි, පා පහර වලට ලක් වේවි. එවැනි පීඩාවන් බොහෝමයකින් බැට කෑමට සිදුවේවි.....ඔහු සිතුවිලි වලින් කොතරම් කුල්මත් වී අමන්දානන්දයට පත්වූවත් මෙම පුද්ගලයා සමග මෙවුන්දමෙහි යෙදීම පිළිබදව වූ අප්‍රසන්න බවෙහි සිතුවිල්ල දුමක් මෙන් වාෂ්ප විය.
මෝ රන් ගේ මුහුණ තවත් පියකරු විය.
පීඩනය කා වැදීම නිසාවෙන් සියුම් මනරංජන රුධිර රැධිර රැල්ලක් කාන්දු වන්නට විය
සිහිසුන් පුද්ගලයා වේදනාව දැනුණ වග හුවා දක්වමින් රළු හඩකින් සියුම් ලෙස කෙදිරි ගාන්නට විය, අනුකම්ටිත ලෙස පෙනෙන මුහුණින් කඳුළු බිඳු ඇස් පිහාටු අගට පැමිණියහ.
මෝ රන් තම හස්තය ඉක්මණින් නතර කළේ ය.
ඔහුට ආදරණීය මිත්‍රයෙකු මතක් වූයේ ය.
“..........”
තමා කුමක්ද කරනුයේ යන වග මධ්‍යයේ දී ඔහුට සිහිපත් විය. මද වේලාවකට පසු ඔහුගේ ඇස් අඳුරු කරන්නට විය. අවසානයේ දී ඔහු සෙමින් තම අත පහළට දැම්මේය.
ඔහු දුෂ්ට ක්‍රියාවන් බොහෝමයක් කර ඇත, දැන් එය පුරුද්දක් වී ඇත, ඔහු පුනරුප්පත්තිය ලද වගත් ඔහුට අමතක විය.
මේ මොහොතේ, සිදුවීමට ඇති සියල්ල, අනහෝසිකර වැරදි ඔහු තවමත් කර නොමැති....සහ එම පුද්ගලයා තමමත් ජීවතුන් අතර. දුෂ්ට මාර්ගයෙහි යෑමට අවැසි නැත, ඔහුට මෙය අවසන් කළ හැකිය.
ඔහු සිදගෙන තම පාදය ඇදෙහි තබා ගත්තේය. සිහියක් නොමැතිය අතෙහි වූ පොසිලේන් කැබැල්ල සමග සෙල්ලම් කළේ ය. ඔහු මේසය මත වූ තෙලෙන් බැදූ වෙල්ලවැහුම් වෙත අහඹු ලෙස නෙත් යොමු කළේ ය. ඔහු එය රැගෙන එය වසා තිබූ කොළ කැබැල්ල ඉවත් කළේය. තම දත් වලින් එය ඉරා දැමුවේ ය. කැබලි තැන තැන වැටෙන තුරු සහ දෙතොල් තෙල් වලින් තෙත් වී දිස්නේ දෙනතුරැ කෑවේ ය.
වෙල්ලවැහුම් වේශ්යාගාරයන්ට සුවිෂේශි වූවකි. ඔහු පසුව අහරට ගත් රස බොජුන් වලට සම කළ විට එහි ඇති විශේෂත්වයක් නොමැත. නමුත් මෙම ප්‍රදේශය බංකොළොත් වූ හෙයින් මෝ රන් හට නැවත් මෙහින් ආහාර ගැනීමට අවස්ථාවක් උදා නොවූයේ ය. වෙල්ලවැහුම් වල වූ හුරු පුරුදු රසය සහ යටගීයාවෙහි සිදුවූ නොහික්මුණු සිද්ධීන් යළිත් ඔහුගේ දිව අගට පැමිණියහ.
අතාත්ත්වික වූ පුනර්භවයේ හැගීම ගිල දැමීමත් සමග අඩුවිය.
වෙල්ලවැහුම් අහවර කළාත් සමග ඔහු එවෙලෙහි එල්බ ගෙන සිටි සිහිමුළාබවෙන් අවදි වූවේ ය.
සත්‍යවශයෙන්ම ඔහු නැවත් ඉපදී ඇත.
ඔහු දිවියෙහි වෛර කළ සියල්ලම් පාහේ , ඔහුට ආපසු හැරවිය නොහැකි සියල්ලම , ඒ සියල්ලම් තාම පසුකර ගොස් නොමැත.
ඔහු තවම ඔහුගේ මාමණ්ඩිය සහ නැන්දණිය ඝාතනය කොට නැත, ඔහු තවමත් පුරයන් සැත්තෑ දෙකක් බිමට සමතලා කොට නොමැත. ඔහුගේ මුතුන්මිත්තනට සහ ඇදුරාණන්ට තවමත් ද්‍රෝහි වී නොමැත, තවමත් විවාහ වී නොමැත
තවමත් මිය ගොස් නැත.
රසෙහි ආස්වාදය ඔහුගේ මුවට දැනුණි. දත් ලෙව කන විට ළය සන්තෘෂ්ටිය නැමැති රැල්ලෙන් හදවත උද්වේගකර ලෙස පිබිදෙන්නට විය, යම් දෙයකට උනන්දුවක් ඇති විය. ඔහු අහසට දෙරණ්යි ගිය අත් භවයේ දෙස් දෙවොල් තියන්නට විය. වෘක්ෂ යායවක් බෑවුම කරමින් මනු ලොවෙහි වූ තහනම් විධික්රම ත්රිත්වයෙහි යෙදෙන්නට විය. ඔහු ද්විත්වයකට ප්‍රවීණ වූවත් අවසන් “පුනරුප්පත්තිය” ඔහුව මග හරින ලද්දේ ඔහුගේ ශිල්පීය ඥානයෙන් වත් නොතකමිණි .
අනපේක්ෂිත ලෙස ඔහු එයට අසමත් වීමත් සමගම ඔහුගේ උත්සාහ නිෂ්ඵල විය, එහෙයින් ඔහු මරු තුරුලට වැටිණ.
සියලුම අරුචීන්, නුරුස්නාබව, වියෝගය, තනිකම, පෙර භවයේ සියළුම සංකීර්ණ හැගුම් සමුදායක් තවමත් ළයෙහි සිරවී ඇත. සෂං කදුමුදුනෙහි වූ හමුදා බට පෙළපාලීන් හි දැක්ම. බඹ දස දහසක් ගිනිබත් වීම , තවමත් මතකයෙහි රැදී ඇත.
ඒ මොහොතේ ඔහුට තවදුරටත් විසීමට අවැසිව නොතිබිණ. එකල මිනිසුන් පැවසුවේ ඔහුගේ පැවැත්ම පවා ඔහුට ළං වන සියල්ලන්ටම ශාපයක් බවය. ඔහු දෛවෝපගත වී ඇත්තේ තනිව මියැදීමට බවය. අවසානයේ ඔහුට හැගුනේ මැරි මැරී උපදින බැව් සහ හැගීම් විරහිත බව සහ පාළුවයි.
කොතැන කෙලෙස දෝෂ හටගත්තේ ද යන වග ඔහු නොදන්නේ ය. ඔහු වැනි අධර්මිෂ්ඨ , අමෝච්ය පුද්ගලයෙක් හට නැවත අවස්ථාවක් උදාවී ඇත්තේ තම දිවි කෙළවර කිරීමෙන් පසු සියල්ල නැවත හරි ගැස්වීමට ය.
වැදගැම්මකට නැති පැරණි ද්වේෂයක් පාදක කොට ගෙන රොං ජියෝ ගේ වත විකෘති කරනුයේ මන්ද ?
රොං ජියෝ කාසි පණම් වලට ගිජුයි, මෙම මොහොතේ ගෙවීමකින් තොරව ඔහුගෙන් රිදී රැගෙන ඔහුට යස පාඩමක් උගන්වන්නේ ය. මුළු දිවියටම එම බර ඔහුට අවශ්‍ය වූයේ නැත.
“මම එසේනම් පිටවන්නම් සියුමැලි රොං ජියෝ”
පොසිලේන් කැබැල්ල කවුළුවෙන් ඉවතට විසි කරමින් මෝ රන් සිනහව රදවාගත් මුහුණ සමග පැවසුවේ ය.
ඔහු රොං ජියෝ ගේ වටිනා කියන ආභරණ සහ අනෙකුත් දෑ සියල්ලම පාගේ ඩැහැගත්තේ ය. ඔහුගේ පසුම්බියට සියල්ලම පාහේ ඔබා ගත්තේය. ඔහු තරමක් වේලා රැගෙන තම වස්ත්‍ර සකසමින් ඉස්පාසු ලෙස එම ස්ථානයෙන් පිසව ගියේය .
මාමණ්ඩි, නැන්දණිය, ෂුවේ මං ඥාති සොහොයුරා, ඇදුරුතුමා සහ M
එම පුද්ගලායා ගැන සිතන විගසත් මෝ රන්ගේ දෑස් මොළොක් විය
ශාස්ත්රාලයේ ජ්‍යේෂ්ඨ අයියණ්ඩි (shige) , මම පැමිණෙන්නෙමි.
කතු වදන
මේ කතාවේ ship එක මෝ රන් x ශ(ත්)සුන් එයාගේ ඇදුරුතුමා (Moran x Shizun)
ඔතන ඉන්නවා සුදු නෙළුම මලක් වගේ එයාගේ පන්තියේ අයියා කෙනෙත්, එයත් එක්ක වැරදි ship එකක් එක්ක පටලගන්න එපා
(T/N)
මට අද ඉදන් college ඒ හින්දා මේ chap එක තාම දෙපාරක් බැලෙවේ නෑ, මම හෙට මේ ක දෙපාරක් බලලා වැරදි තිබ්බොත් ඒවා හදලා මේක ආයේ update කරන්නම්
Shige කියල කියන්නේ හරියට අපි campus වල කියන්නේ “සීනියර් අයියා” කියලා , අන්න ඒ වගේ දෙයක් තමා මෙතනත් වෙන්නේ , එකට ඉගෙන ගන්න , අපිට වඩා සීනියර් අයියලාට චීනෙත් අපි වගේම කතා කරන විදිහක් මේක
Shijie - සීනියර් අක්කා
Shimei - ජූනියර් නංගි
Shidi - ජූනියර් මල්ලි
❤️ ❤️ ❤️
ReplyDelete